Sunday, December 12, 2010
Thursday, December 9, 2010
මා වෙනුවෙන් ඔබ කඩේ යන්නේ නම්, ඔබ වෙනුවෙන් මම ද කඩේ යමි.
මා වෙනුවෙන් ඔබ කඩේ යන්නේ නම්
ඔබ වෙනුවෙන් මම ද කඩේ යමි.
එය මගේ යුතුකමකි.
මගේ බ්ලොග් රෝලේ ඉන්නේ දෙන්නෙකි. ඔබ කැමති නම් මගේ කුණු සහ අකුණු ඔබගේ බ්ලොග් රෝලේ පෙන්වන්නට, මම ද ඔබගේ බ්ලොග් අඩවිය මගේ බ්ලොග් රෝලේ පෙන්වමි.
අපි එකිනෙකාට කඩේ ගියාට කමක් නැහැ නේද?
සහෝදරත්වෙන් කඩේ යමු. වැරදි දේකට නොවෙයි නේ...හොඳ දේකට කඩේ ගියාට කමක් නෑ ...
"මියුචුවල්" කඩේ යාම අනිත් අතට එකකින් එකක් කැන්සල් වෙලා "නල්" වෙනවා....හරියට අර කතානායක තෝරන චන්ද විමසුමෙදි අතුරලියේ සාදු කළා වගේ.
හික් හික් අධෝමුඛයෙන් හසරැල්!!!

කඩාගෙන යන්න-ආයෙම අහු වෙන්න
කඩාගෙන යන්න... කාලා එන්න... ඉගෙන ගන්න... ආයෙම අහු වෙන්න.
මේ වගේ දැන්වීම් බලුප් වගේ පත්තුවෙන තැනක ඇතුලේ ඉන්න අය එලියෙ ඉන්න අය ගැන මොන වගේ චිත්‍රයක් මවාගෙන ද ඉන්නේ කියන එක ගැන පොඩ්ඩක් සොයා බලන්න..
කාලයක් මතකද පහේ පත්තර කියල ජාතියක් ආවා වෙළඳ පොලට? ලිංගික කතන්දර අමු විකෘති විදියට ලියාපු ඒවා? අර ඉස්කෝලවල යන පොඩි කොල්ලො කෙල් ලො ටාගට් කරල? අන්න ඒවා ලියපු අය තවමත් ජීවතුන් අතර ඉන්නවා. ඒ ගොල්ලන්ගේ කැත හිත තමයි මේ පුංචි කැබලි වෙලා වෙබ්සයිට්වල එල්ලිලා තියෙන්නේ...
එච්චරයි කියන්න තියෙන්නේ...!

ලංකාවේ ඊළඟ ජනාධිපති බන්දුල පද්මකුමාර
මුල් පිටුව කරන ගමන් මිනිහ මේ තුන්ලෝකෙටම රහසේ තමන්ගේ දේශපාලනික පරිණත කම, තුන්ලෝකෙන් තුන් කෝටියෙන් එකේ පංගුවක් වත් තරම් නැති ලංකාවේ ස්වර්ණවාහිනී බලන ජනකායට උදේ පාන්දර පාන්දර මතුරමින් ඉන්න එකේ ප්‍රතිඵලය මොකද්ද කියල තාම රාජපක්ෂ ආණ්ඩුවට තේරිල නෑ.
මේ යකා බ්ලේක් හවුසියේ තියෙන තරමක් දේපොල මුදල් හොර පාරෙන් පන්නන ගමන් රහසෙ රහසේ මේ සේරම එකතු කරන්නේ මහින්ද අයියගෙ ඇස් වහල හෙමින් සීරුවේ ඊළඟ ජනාධිපතිවරණයට තරග කරන්න බව මේ යක්කුන්ට තාම තේරිලා නෑ.
අද ඕන මාධ්‍ය සංඛ්‍යා ලේඛණ සංගණන ආයතනයකින් ඇහුවම කියයි මුල් පිටුව සහ බන්දුල පද්මකුමාර ලංකාවේ කොයි තරම් ජනප්‍රිය ද කියලා.
මල් කුමාරයා නේ...
යකෝ ලංකාවේ ජනාධිපති වෙන්න ඕන වෙන්නේ මාධ්‍ය ඔස්සේ තියෙන ජනප්‍රියකම විතරයි. කාලයක් සිරස කෑගැහුවේ ඒ අය තමයි පාලකයෝ හදන්නෙත් නැති කරන්නෙත් කියල මතක නැද්ද?
මහින්ද රෙජිමන්ට් එක ගෙදර යවන්නේ රනිල් නොවෙයි...බන්දුල පද්ම කුමාර.
බොරු නම් මේ තියෙන ලියවිල්ල බලන්ඩ...
මේක එසේ මෙසේ ලියැවිල්ලක් නොවෙයි. බන්දුල පද්මකුමාරගේ මුල් පිටුව ගැන සේපාල් අමරසිංහ සංස්කරණය කරල සරසවි ප්‍රකාශනයක් විදියට ආපු මහා වංශය විතර විසාල ග්‍රන්ථයක ලියැවිච්ච දෙයක්.
මේ වගේ මහප්‍රාණ ග්‍රන්ථයක බොරු අනාවැකි ලියැවේයැ කියල කවුද හිතන මෝඩයා??
මේ තව තියෙන්නේ එයා කුමරි පත්තරේ ඉන්න කාලේ වක්‍රව කරපු දේශපාලනේ නිසා ජේවිපී මෝඩ රැලට අහුවෙන්න ගිය අම්බානක් එවුන් බේරගත්තය කියල කට හෝදල කියල තියෙන අපූරුව. ඉතිං යකෝ මේ පාර මුල් පිටුව වගේ මුලු ලංකාව රෙද්ද උස්සං බලන ප්‍රෝග්‍රෑම් එකක් , ටීවි බෙල්ට් එකක් මොනව නොකරයි ද කියල කාට කියන්න පුළුවන් ද?
මහින්ද ඔබට සුභ අනාගතයක්!

Tuesday, December 7, 2010
චුට්ටන් බට්ටිත්තෝ වෙනුවෙන් යම් හඬක් ...
පළාත් සභා මැතිවරණ ඉතිහාසයට නව වාර්තා පිට වාර්තා තබමිනුයි ඔබ මේ මැතිවරණයට තරග කරන්නේ?
ඔව් අනේ, මෙතෙක් පළාත් සභා ඡන්දයකට ඉදිරිපත් වෙච්ච ලාබාලම කාන්තාව මමයි. ඒක ගිනස් වාර්තාවක්. මා ඇර තව පොන්නයෝ විසි දෙදෙනෙක් අපේ පක්ෂයෙන් මේ මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. මුළු ගාලු දිස්ත්‍රික්කයටම මා හැර වෙනත් කාන්තා නියෝජනයක් නැහැ. අනිත් ඉල්ලන අයත් පොන්නයෝනේ මම කීවේ...පව් මෙයාලා...
ඉතිං ඇයි මේ තරම් හදිසියේ දේශපාලනයට එන්න හිතුනේ?
අපේ ගොඩාක් නළු, නිළියෝ, ක්ලැපර් බෝයිලා, ටී බෝයිලා වගේම විවිධ කලාකරුවන් මීට පෙර ක්‍රියාකාරී දේශපාලනයට එක්වී තිබෙනවා. ඔව්.... ඒ අය හෙමින් හෙමින් ඒ අයගේ වැඩ ටික කර ගත්තා. ගොඩ ගියා. ඉතිං මම දේශපාලනයට එක් වුණේත් ඒකම නිසා නෙවෙයි කියල බොරු කියන්න හොඳ නෑනේ මෙයාලා. රටට හොඳ දේශපාලන ඉතිහාසයක් නැතත් මට හොඳ දේශපාලන ඉතිහාසයක් තියෙනවා, පවුල් පසුබිමක් තියෙනවා. අපේ අම්මි ඒ පසුබිමේ විශාල පේන්ටිං එකක් වගේ ඉන්නවා. ඉතිං ඒ ඇතිනේ...අනිත් අය එහෙම මොකුත්ම නැතිව නේ ආවේ. පසුබිමේ ලොකු මාළු ටැංකියකුත් තියෙනවා. ඇත්තමයි.
ඒ මොන වගේ ඉතිහාසයක්ද කියල කියනවද මෙයා?
මගේ සීයා බ්‍රහ්මදත්ත. ඔහු අශෝක රාජාණ්ඩුව කාලේ හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාගේ මීමුත්තා. මගධ ආසනයෙන් තරඟ කළාට ඔහුගේ ගම කාසි - කෝසල කිට්ටුව. ඒ වගේම මගේ ආච්චිගේ අයියා කෙනෙක් තමයි ඇනැක්සිමැන්ඩර් කියන්නේ. එයා අපේ රටේ වාමාංශික දේශපාලනයේ ප්‍රබලම ප්‍රබලයෙක්. ලංකා සමසමාජ පක්ෂය බිහි කරන්න පුරෝගාමීව කටයුතු කළේත් එතුමාගේ බාප්පා. ඇත්තමයි අනේ...
ඒ පසුබිම අර මම කීවේ මමී ඉන්න එක අන්න ඒක යටතේ මහරජාණන්ගේ මැතිවරණ ව්‍යාපාරයට මම මුලින්ම සහය දැක්වූවේ වයස අවුරුදු දහ අටේදී. එතකොට මම ඇටෙන්ඩ් වෙලත් නෑ. මම හිතුවා එතුමාට සහාය පළ කර මුල්ම නිළිය මමයි කියල. එතුමාත් ඒ බව ඒ කියන්නේ මම එහෙම හිතූ බව දන්නවා. ඊට පස්සේ තමයි මම ඇටෙන්ඩ් වුනේ. පාටිය තිබ්බෙත් ටැම්පල් ට්‍රීස්වලට මෙහා පැත්තේ බියර් ගාඩ්න් එකක. මං හින්ද චින්තනයෙන් අපේ රටට, අපේ කමට අපේ යටට ගැළපෙන ප්‍රතිපත්ති මාලාවක් සකස් කර තිබෙනවා කියලා එයාලා හිතනවා වගේම මමත් හිතා ගෙන ඉන්නවා. ඒවා ඉදිරියට ගෙන යන්න තමයි මම දේශපාලනයට එක්වුණේ. අනේ එහෙම තමයි මම කාට වුනත් කියන්නේ...ඇත්තමයි. ඒකෙන් මගේ පපුව වැඩි වුනා, පිපුනා පෝරණුවට දාපු බනිස් ගෙඩියක් වගේ. ඒකෙනුත් මට ඡන්ද වැඩිවෙනවා.
මම දන්නවනේ මගේ ඡන්දදායකයෝ ගැන. ඒ අය මගෙන් ඉල්ලන්නේ මොනවද කියල මට කියත හැකි ඒ අයගේ ඇස් තියෙන්නේ කොහෙද කියලා බැලූ ගමන්.. ඉස්සරහ ඉන්න අය බලන්නේ මගෙ පපුව දිහා...පිටි පස්සේ ඉන්න අය බලන්නේ මගේ පස්ස දිහා. ඉතිං හරී ලේසියි අනේ.. පොලිටික්ස් හරිම ෂෝයි. ඉතිං මට ඡන්ද වැටෙන එක කාටවත්... කාටවත් නවත්තන්න බෑ...මං ඒ හැමෝටම එයාලගේ හීන ඇතුලේ මට ඕන දෙයක් කරන්න කියලා ඉඩදීලා මම මගේ පාඩුවේ පාඩුවේ ඉන්නවා ඡන්දෙන් පස්සේ කොළඹට වෙලා...
මේ සඳහා ඔබට ආරාධනා කළේ මහරජාණෝ ද?
ඇත්තෙන්ම රට වෙනුවෙන් වැඩ කරනවා කියල ජනතා මුදලින් යම් ප්‍රමාණයක් මගේ රූප ලාවන්‍ය කටයුතු සහ සනීපාරක්ෂක තුවා ගන්න වගේ දේවල් වලට යොදා ගන්න ගමන් රට වෙනුවෙනුත් යම් යුතුකමක් ඉෂ්ට කරනවා වගේ රඟපාන්න කාගෙන්වත් ආරාධනාවක් අවශ්‍ය නැහැ. නමුත් මහරජාණන්ගේ තියෙන කිසිම ප්‍රතිපත්තියක් නැති ප්‍රතිපත්තියට මා ගරු කරනවා. මේ රටේ කාන්තාවන් ඒ වගේම යොවුන් පරපුර ඒ කියන්නේ අපි වගේ චුට්ටන් බට්ටිත්තෝ වෙනුවෙන් යම් හඬක් නගන්නයි මම උත්සාහ කරන්නේ. ඒ හඬ හරියට ඌයි ඌයි ඌයි හාහ් ආහ් හාහ් ආහ් හාහ් ඌහ් ඌහ් ඊහ් ආහ් ගානවා වගේ හරිම ලස්සන එකක් වෙන්න ඕන.

Monday, December 6, 2010
ඇනොනිමසයාට
මේ බ්ලොග් සංගම් පවත්වන වේස හාවො හිතං ඉන්නේ මේ ලෝකෙ තියෙන ලොකුම කෙරුවාව බ්ලොගර්ලගේ ආත්මගරුත්වය, ලේඛනයේ නිදහස, කතෘ අයිතිය වගේ තනිකර "පොරත්වය" හා මුහු වෙච්ච සංකේත ප්‍රාග්ධනය ගොඩනැගීමට අවශ්‍ය පසුබිම ආරක්ෂා කරල දෙන එකය කියලයි.
මේ වල් බූරු හැත්ත නොදන්න දේ තමයි අපි කාටවත් අලුතින් ලියන්නපකක් මේ එදිනෙදා බ්ලොග් ලියමින් ඉන්න පකිස් බූරු ලෝකේ ඉතිරි වෙලා නැතිය කියන එක. මුන්ට අප්සට් යනවා කුණුහබ්බයක් ඇහුණම. මොකද මුං ඉපදිලා හැදිලා වැඩිලා තියෙන්නේ කේතුමතියෙ නිසා. එහේදි කියල තියෙන්නේ කුණුහබ්බ හිතුවට- හිතුනට කමක් නෑ, අනිකා ඉස්සරහ ඒවා දන්නේ නෑ වගේ සදාචාරාත්මකව හිටපල්ලා කියලයි. අනේ වේසිගේ පුතෝ!!!
රටක ආණ්ඩුවක් කරන්නෙත් අන්න ඒ වගේ පට්ට බොරුවක්. මොකද රටක ඉන්න සිවිල් වැසියන්ගේ ආරක්ෂාවටය මේ හමුදා -පොලිසි නඩත්තු කරන්නේ ජනතා මුදලින් කිය කිය , ඒවා උන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අත්තනෝමතික ලෙස පරිහරණය කරන එක. නිකමට හිතපල්ලා ඇමතියෙක් පාරේ යද්දී කාටද පාර අයිනට වෙලා බකං නිලං ඉන්න වෙන්නේ? තොපිට තමයි බූරුවො! නැතුව උන්ට නොවෙයි.
මේ ටික කියාගෙන ආවේ "දුක" හිතෙන නමුත් එහෙම නෑ වගේ මුණ පෙන්නගෙන අකුරු අමුණන්න වෙච්ච සිද්දියක් අද පාන්දර වුණ නිසා.
මම ඇනොනිමසයාට යවපු අරපක්කලි සේපාල් අමරසිංහ තක්කඩියා ගැන ලියපු ආටිකල් එක එයා තීරණය කරලා එයාගේ බ්ලොග් එකෙන් ගලවන්න. හේතුව එයාගේ වචන වලින් මේ...
"සහෝදරයා මම මේක පටන් ගත්තේ තමුන්ගේ ඇත්ත නමින් කියන්න බැරි දෙයක් මිනිස්සුන්ට කියාගන්න. ඒක උඹටත් මටත් පොදුයි. ඒනිසා උඹත් මමත් වෙන එකෙක් උනත් වෙනින් තැනක් ලියපු ආටිකල් එකක් මේකේ නොදාන්න වගබලාගන්න ඕන. එහෙම උනොත් මේකේ ප‍්රතිපත්තියටත් මිනිස්සුන්ගේ විශ්වාසෙටත් හොඳ නෑ. ඒ නිසා උඹ එවපු කතාව බ්ලොගෙන් අයින් කරන්න වෙනවා. අහිතක් හිතන්නෙපා!"
මූ හොඳ එකෙක් නිසා මම ඌට බනින්නේ නෑ. අනිත් හාල්පාරුවො හුළං මුත්තල වගේ බලං ඉද්දි මූට මෙහෙම දෙයක් හරි කරන්න හිතුන එකට පොඩි ගරු කිරිල්ලක් මගෙ හිතේ තියෙන නිසා.
හැබැයි මේ ඇනොනිමසයා බය වෙලා තියෙන කාරණය තමයි බ්ලොග් පෝස්ට් ඩුප්ලිකේට් වෙන එක. එහෙම නැත්නම් ඔරිජිනල් පෝස්ට් කියන සංකල්පය. ඒ සංකල්පෙ බිඳුනම විශ්වාසයත් බිඳෙනව කියන සංගම් ප්‍රමේයය.
ඇනෝනිමස් මචං...
මම උඹට එවුව උත්තරේ මෙතනත් දානවා. මේ උඩ තියෙන ටිකත් කියවලා එක ඉවුරකට එන්න හිත හදා ගනිං. එතකොට අපි වෙන් වෙන්ව එක දේකට සටන් කරන මිනිස්සුන්ට වඩා එකතු වෙලා මොකක් හරි එක පරිප්පුවක් කන එවුවො ටිකක් බවට පත් වෙනවා. තේරුණාද?
"හරි මට තේරුණා.
මම මගේ බ්ලොග තවම මිනිස්සු අතරට එච්චර ගිහින් නැති නිසයි මේක උඹට එවන්නේ වැඩි එක්ස්පෝෂර් එකක් ගන්න.
මුලදී ඒ වගේ දේවල් කරන්න වෙනවානේ.
මගේ පෝස්ට් එක උඹ ආයෙම මගෙන් උස්සල දැම්ම නම් තමයි කැත වැඩක් වෙන්නේ... මේක මම උඹට එවන නිසා එහෙම දැමීමේ අවුලක් නැහැ. මොකද උඹ කියන නිසා මේක මට එවපු එකක් කියලා.
වැදගත් දේ තමයි උඹ මෙහෙම දැම්මම මගේ බ්ලොග් එකටත් උඹ ගාවට එන එකෙක් දෙන්නෙක් ඇවිත් යන එක. ඊට වඩා දෙයක් මට වැදගත් නෑ.
මම ලියන්නෙත් මට හිතෙන හැටියට උඹ ලියන්නෙත් වැඩි පුර එකෙකුට හරි කිසියම් දෙයක් කියල දෙන්නයි. අද වැරදුනු තැනක් හෙට අනිකෙකුට නිවැරදි කරගන්න තමන්ගේ අත්දැකීම බෙදා ගන්නටයි. ඒ හින්දා බ්ලොග් සංගම් වල ඉන්න වේස හාවන්ගෙ ප්‍රතිපත්ති බල්ලට දමලා වැඩ කරමු.
උඹවත් මමවත් කරන දේවල් වල සදාචාරෙ සොයන්න මේ එලියෙ ඉන්න ගඩුගුඩාවන්ට අයිතියක් නෑ.
ඒක මතක තියාගනිං."
මේ වල් බූරු හැත්ත නොදන්න දේ තමයි අපි කාටවත් අලුතින් ලියන්න
රටක ආණ්ඩුවක් කරන්නෙත් අන්න ඒ වගේ පට්ට බොරුවක්. මොකද රටක ඉන්න සිවිල් වැසියන්ගේ ආරක්ෂාවටය මේ හමුදා -පොලිසි නඩත්තු කරන්නේ ජනතා මුදලින් කිය කිය , ඒවා උන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අත්තනෝමතික ලෙස පරිහරණය කරන එක. නිකමට හිතපල්ලා ඇමතියෙක් පාරේ යද්දී කාටද පාර අයිනට වෙලා බකං නිලං ඉන්න වෙන්නේ? තොපිට තමයි බූරුවො! නැතුව උන්ට නොවෙයි.
මේ ටික කියාගෙන ආවේ "දුක" හිතෙන නමුත් එහෙම නෑ වගේ මුණ පෙන්නගෙන අකුරු අමුණන්න වෙච්ච සිද්දියක් අද පාන්දර වුණ නිසා.
මම ඇනොනිමසයාට යවපු අර
"සහෝදරයා මම මේක පටන් ගත්තේ තමුන්ගේ ඇත්ත නමින් කියන්න බැරි දෙයක් මිනිස්සුන්ට කියාගන්න. ඒක උඹටත් මටත් පොදුයි. ඒනිසා උඹත් මමත් වෙන එකෙක් උනත් වෙනින් තැනක් ලියපු ආටිකල් එකක් මේකේ නොදාන්න වගබලාගන්න ඕන. එහෙම උනොත් මේකේ ප‍්රතිපත්තියටත් මිනිස්සුන්ගේ විශ්වාසෙටත් හොඳ නෑ. ඒ නිසා උඹ එවපු කතාව බ්ලොගෙන් අයින් කරන්න වෙනවා. අහිතක් හිතන්නෙපා!"
මූ හොඳ එකෙක් නිසා මම ඌට බනින්නේ නෑ. අනිත් හාල්පාරුවො හුළං මුත්තල වගේ බලං ඉද්දි මූට මෙහෙම දෙයක් හරි කරන්න හිතුන එකට පොඩි ගරු කිරිල්ලක් මගෙ හිතේ තියෙන නිසා.
හැබැයි මේ ඇනොනිමසයා බය වෙලා තියෙන කාරණය තමයි බ්ලොග් පෝස්ට් ඩුප්ලිකේට් වෙන එක. එහෙම නැත්නම් ඔරිජිනල් පෝස්ට් කියන සංකල්පය. ඒ සංකල්පෙ බිඳුනම විශ්වාසයත් බිඳෙනව කියන සංගම් ප්‍රමේයය.
ඇනෝනිමස් මචං...
මම උඹට එවුව උත්තරේ මෙතනත් දානවා. මේ උඩ තියෙන ටිකත් කියවලා එක ඉවුරකට එන්න හිත හදා ගනිං. එතකොට අපි වෙන් වෙන්ව එක දේකට සටන් කරන මිනිස්සුන්ට වඩා එකතු වෙලා මොකක් හරි එක පරිප්පුවක් කන එවුවො ටිකක් බවට පත් වෙනවා. තේරුණාද?
"හරි මට තේරුණා.
මම මගේ බ්ලොග තවම මිනිස්සු අතරට එච්චර ගිහින් නැති නිසයි මේක උඹට එවන්නේ වැඩි එක්ස්පෝෂර් එකක් ගන්න.
මුලදී ඒ වගේ දේවල් කරන්න වෙනවානේ.
මගේ පෝස්ට් එක උඹ ආයෙම මගෙන් උස්සල දැම්ම නම් තමයි කැත වැඩක් වෙන්නේ... මේක මම උඹට එවන නිසා එහෙම දැමීමේ අවුලක් නැහැ. මොකද උඹ කියන නිසා මේක මට එවපු එකක් කියලා.
වැදගත් දේ තමයි උඹ මෙහෙම දැම්මම මගේ බ්ලොග් එකටත් උඹ ගාවට එන එකෙක් දෙන්නෙක් ඇවිත් යන එක. ඊට වඩා දෙයක් මට වැදගත් නෑ.
මම ලියන්නෙත් මට හිතෙන හැටියට උඹ ලියන්නෙත් වැඩි පුර එකෙකුට හරි කිසියම් දෙයක් කියල දෙන්නයි. අද වැරදුනු තැනක් හෙට අනිකෙකුට නිවැරදි කරගන්න තමන්ගේ අත්දැකීම බෙදා ගන්නටයි. ඒ හින්දා බ්ලොග් සංගම් වල ඉන්න වේස හාවන්ගෙ ප්‍රතිපත්ති බල්ලට දමලා වැඩ කරමු.
උඹවත් මමවත් කරන දේවල් වල සදාචාරෙ සොයන්න මේ එලියෙ ඉන්න ගඩුගුඩාවන්ට අයිතියක් නෑ.
ඒක මතක තියාගනිං."
කොංඩොම් ඩොඩොං ඩොං කොකොංඩම්
http://www.lankaenews.com/Sinhala/news.php?id=15546 |
කොංඩොම් ඩොඩොං ඩොං කොකොංඩම්
ලංකාවේ පෙලපාලි දැං
කොංඩොම් ඩොඩොං ඩොං කොකොංඩම්
පිටරට සුද්දො සුනේ සුං
ලංකාවේ පෙලපාලි දැං
කොංඩොම් ඩොඩොං ඩොං කොකොංඩම්
පිටරට සුද්දො සුනේ සුං
ඩොං විකුණන විමල් අයියේ
බොහොම කලකින් නොවැ ඔබ දැක්කේ
කොංඩමයක් ගලවල දෙනවද
පැකැට්ටුව හරි තදයි නේ
බොහොම කලකින් නොවැ ඔබ දැක්කේ
කොංඩමයක් ගලවල දෙනවද
පැකැට්ටුව හරි තදයි නේ
මෙහෙම ඩොං ලෙලි ගැහුවම
සුද්දගේ හම යනවනේ
ලෙල්ල පෑගිලා විමලේ ගේ
තුනම බිම ඇනුණනේ අනේ
සුද්දගේ හම යනවනේ
ලෙල්ල පෑගිලා විමලේ ගේ
තුනම බිම ඇනුණනේ අනේ
ඩිස්සනරියක් බලාලා
අනිත් දවසේ බැනරේ ඇඳාලා
මෙහෙම සර්වාංගෙම
ගාගන්නේ නැතිව ඉමු මලේ
අනිත් දවසේ බැනරේ ඇඳාලා
මෙහෙම සර්වාංගෙම
ගාගන්නේ නැතිව ඉමු මලේ
කොංඩොම් ඩොඩොං ඩොං කොකොංඩම්
ලංකාවේ පෙලපාලි දැං
කොංඩොම් ඩොඩොං ඩොං කොකොංඩම්
පිටරට සුද්දො සුනේ සුං
ලංකාවේ පෙලපාලි දැං
කොංඩොම් ඩොඩොං ඩොං කොකොංඩම්
පිටරට සුද්දො සුනේ සුං
එම් එස් ප්‍රනාන්දුගේ "පොල් පොල් පොපොල් පොල් පොපොල් පොල්" ගීතයට අනුව රාත්‍රියේ සයනයේ දී ගායනා කරන්නට පමණි. ප්‍රසිද්ධ ස්ථානවල ගායනා කිරීම තහනම්.
Sunday, December 5, 2010
ඔ...හේලී ඔහේ...ලී
පාර පාර පාර
සිංදු කීව පාර
දුන්නා නේද නමත් පාරට?
පාර තාර පාර
බඩුව දුන්න පාර
දුන්නා නේද නමත් පාරට?
ඔ...හේලී ඔහේ...ලී
ඔයා දුන්න නේද නමත් පාරට?
ඔ...හේලී ඔහේ...ලී
ඔයා දුන්නා නේද උස්සල පාර?
සිංදු කීව පාර
දුන්නා නේද නමත් පාරට?
පාර තාර පාර
බඩුව දුන්න පාර
දුන්නා නේද නමත් පාරට?
ඔ...හේලී ඔහේ...ලී
ඔයා දුන්න නේද නමත් පාරට?
ඔ...හේලී ඔහේ...ලී
ඔයා දුන්නා නේද උස්සල පාර?
අනේ බර්ගර් කිං
මේ තියෙන්නේ ඇත්තක්!
ඒ වුනාට බොරු වගේ පේන්නේ
නැද්ද?
හිතට දුකයි වගේ
වැඩක් වගේ කාගේ හරි
මැක්ඩොනල්ලට විරුද්ධ?
ඒ වුනාට තව කන්න
තව කන්න
ගිහිං වාඩිවෙලා
පෝලිමෙ ඉඳලා හරි
සීතල හුළං වැදි වැදි
කොට ගවුම් අස්සෙන් පේන
බෝක්කු දිහා බලං
තව කන්න බර්ගර්
පුම්බලා තියෙන්නේ හරියට
පෑඩ් දමපු බ්‍රෙසියරෙන් පිම්බිච්ච
හුළං තං දෙකක් වගේ
දන්නවනේ ඉතිං
ස්ලිම් අයටත් ඇඩ් එකක් තියෙන්න එපැයි
මේ වගේ
බාල වුනාට බඩු ගණං!
ඇහුවම බෑ කියනවා. අනේද කියන්නේ...
ඒත් මේවා
සල්ලි දික් කළාම අතට එන්නේ "සර්" කියං...
ඕන බයියෙක්
"සර්" වෙනවා මැක්ඩොනල් කැෂියර් ගාව!
මේ වගේ කෑමක්
බඩට ගියත්
ගූ වෙන්නේ නෑ
ඒක මාර දෙයක්!
"සර්" කියලමනේ දෙන්නේ...
මැලවිලා තිබ්බත් පෝෂණේ ඉහලයි
ලැබෙන්නෙත්
ඉහළ පංතිවල ලෙඩ රෝග විතරයි
චොකලොස්ටරෝල් හයි හායි ප්‍රෙසර්
ඩයබිටිස් මෙනිංජයිටිස් පොල්කරටිස්
හයිපර් පර ටැන්සොං නම්බුකාර!
අනේ බර්ගර් කිං
මාවත් කාලා දාපං!
ගෑණු වැඩියෙන්ම විශ්වාස කරන්නේ "බඩු කාරයෝ"!
අපි අතර ඉන්න "පට්ට බඩුකාරයෝ" මෙන්න මේ වගේ "ප්‍රබන්ධයක්" ගොඩනගා ගෙන තියෙනවා.
මොකද්ද?
ඵල ඇති රුකටනේ පොලු ගහන්නේ.
පිඟන් බිදෙන්නේ පිඟන් හෝදන අය අතින් නේ.
ඉතිං මොනව හරි වැඩක් කරන කෙනෙක් අතින් තමයි වැරැද්දක් වුනත් වෙන්නේ. නමුත් මේ නිකම්මු කරන්නේ අන්න ඒ වගේ අයගේ වැරැද්දක් වෙනකම් බලං ඉඳලා ඒක අල්ලගෙන අර මිනිස්සු නැති කරන්න වැඩ කරන එකයි.
ඇත්තටම ගත්තම ඒ සමාජයට වැඩක් කරන උදවිය පුදුම චරිත.
ඒ අය කවදාවත් ලිංගික සූරාකෑමක් පීඩනයක් කාටවත් කරන්නේ නෑ. කාගෙවත් වල ඉහගෙන කන්නේ නෑ. දුප්පත් මිනිස්සුන්ගේ ශ්‍රමයෙන් හම්බ කරපු සල්ලිවලට විදින්නේ නෑ. පොකට් ගහන්නේ නෑ. දේශපාලකයන්ගේ පුකවල් ලොවන්න යන්නේ නෑ. ඒ වගේ වැඩ කරන්න ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ නෑ.
නමුත් මේ නිකම්මු ඒ වගේ සද්ගුණවත් අයගේ නම් කැත කරන්න වැඩ කරනවා."
ඔන්න ඕක තමයි ප්‍රබන්ධය.
ඉස්සෙල්ලම "බඩු ගහන ව්‍යාපෘතියක්" පටං ගන්න මේ වගේ පොරවල් ගෙදරට කියන්නේ:
ඇයි ඒ?
මොකද්ද?
"හොඳ වැඩක් කරගෙන සමාජයට යහපතක් කරගෙන ඉන්න අයට අනෙක් අය ඉරිසියා කරනවා. ඒ හින්දා ඒ ඉරිසියාකාරයෝ ඒ හොඳ වැඩක් කරගෙන ඉන්න අයට මඩ ගහනවා. කතා හදනවා. හොර ගෑණු ඉන්නවාය කියනවා. පොඩි ළමයි අපචාරෙට ගන්නවා කියනවා. මෙලෝ හසරක් නොදන්න ගම්වල කෙල්ලන්ව රවට්ටගෙන උන් අනාථ කරනවයි කියනව.
ඵල ඇති රුකටනේ පොලු ගහන්නේ.
දැං ඔය මොකුත් නොකරන අය මොකුත් කරන්නේ නැතිව මොනව හරි කරමින් ඉන්න අයට මෙලෝකේ මිනිහෙක් විශ්වාස නොකරන පට්ටපල් බොරු කතා ගොතල ඒ අයගෙ කීර්තිනාමය පළුදු කරනවා.
ඉතිං මොනව හරි වැඩක් කරන කෙනෙක් අතින් තමයි වැරැද්දක් වුනත් වෙන්නේ. නමුත් මේ නිකම්මු කරන්නේ අන්න ඒ වගේ අයගේ වැරැද්දක් වෙනකම් බලං ඉඳලා ඒක අල්ලගෙන අර මිනිස්සු නැති කරන්න වැඩ කරන එකයි.
ඇත්තටම ගත්තම ඒ සමාජයට වැඩක් කරන උදවිය පුදුම චරිත.
ඒ අය කවදාවත් ලිංගික සූරාකෑමක් පීඩනයක් කාටවත් කරන්නේ නෑ. කාගෙවත් වල ඉහගෙන කන්නේ නෑ. දුප්පත් මිනිස්සුන්ගේ ශ්‍රමයෙන් හම්බ කරපු සල්ලිවලට විදින්නේ නෑ. පොකට් ගහන්නේ නෑ. දේශපාලකයන්ගේ පුකවල් ලොවන්න යන්නේ නෑ. ඒ වගේ වැඩ කරන්න ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ නෑ.
නමුත් මේ නිකම්මු ඒ වගේ සද්ගුණවත් අයගේ නම් කැත කරන්න වැඩ කරනවා."
ඔන්න ඕක තමයි ප්‍රබන්ධය.
මේක හරි ෂෝක් කතාවක්. ඇත්ත වහල දමන්න නියමෙටම ගැලපෙන කඩතුරාවක්. ඕනම කෙනෙක් මේ කතාව ඇහුවම ඒ කතාව කියපු කෙනාව ගෙදර තිබ්බ දේව රූපේ අයින් කරල එතනින්ම තියා ගන්න තරමට වශී වෙනවා.
මේක තමයි අද සමාජයේ ඕනම ක්ෂේත්‍රයක ලොකුම ගේම්කාරයගේ ඉඳලා පොඩියට බ්ලොග් එකක් අටවං ඉන්න තක්කඩියා දක්වා සේරමලා තමන්ගේ "අතිශය රහස් බිස්නස්" ලීක් වුනාම කියන කෝකටත් තෛලය.
"අපි වැඩක් කරනවා. ඉතිං හතුරො ඒකට ගේම දෙනවා. නැතුව අපිට වෙලාවක් කොහෙන්ද බඩු ගහන්න? බඩු අල්ලේ නටවන්න? මේවා කියන එවුන්ට පිස්සු. ඉරිසියාව. අපේ පවුල් කඩලා අපේ ඔලු අවුල් කරන්නයි උන්ට ඕන. අපි කරං යන වැඩ පීලි පන්නන්න හොඳම විදිය තමයි අපේ ගෙවල් වල ඉන්න ගෑණු අපට විරුද්දව උසාවි පොලිසි ගානේ රස්තියාදු කරවන එක. ගෙවල්වල ආරවුල් ඇති කරවන එක. එතකොට අපේ වැඩ දුර්වල වෙලා අපි නතර වෙනවනේ. ඒක තමයි හොර ගෑණු ඉන්නවා කියල කටකතා මවලා අපේ ගෙවල්වලට ආරංචි වෙන්න සලස්වන්නේ."
මෙහෙම කියන්නේ සමාජයට විතරක් නොවෙයි. ගෙදර උන්දැට කියන්නෙත් මේ කතාවමයි. අනේ ඉතිං ගෙදර උන්දැලත් මේවා විශ්වාස කරං ඉන්නවා. ඒක වෙන්නෙත් මාර විදියකට.
ඉස්සෙල්ලම "බඩු ගහන ව්‍යාපෘතියක්" පටං ගන්න මේ වගේ පොරවල් ගෙදරට කියන්නේ:
"මම මගේ ජීවිතේම කැප කරල වැඩට බැහැල ඉන්නේ. මේ මම කරන වැඩේ මේ යුගයේ කවුරුවත් කරන්නේ නෑ. අපි අහවල් දේ වෙනුවෙනුයි පෙනී ඉන්නේ. ඒ හින්දා මගේ ජීවිතේම තියෙන්නේ අනතුරක. කොයි වෙලාවක මාව උස්සයිද දන්නෑ. ඔයා ගොඩක් කට පරිස්සම් කරගන්න. ඔයා කට ඇරියොත් මගේ ජීවිතේ විනාස වෙලා යනවා. ඒ හින්ද මොන දෙයක් මොන ආරංචියක් ඔයාට කවුරු කීවත් කලබල වෙන්න නම් එපා. ඒවා සේරම කුමන්ත්‍රණ. මාව නවත්තන්න කරන ප්‍රතිගාමීන්ගේ වැඩ. ඔයා ට මගේ ජීවිතේ බාරයි. ඔයා විතරයි මේ සේරම දන්නේ."
ඉතිං ගෑණි ඊට පස්සේ කට හොල්ලන්නේ නෑ. ගෙදරටම කෝල් එනවා "අන්න ඔයාගේ මහත්තයා අහවල් කෙල්ල එක්ක අද නාවල පාරේ හැන්දෑවේ කෝපි කඩේක ඉඳලා ත්‍රීවීල් එකකින් කිට්ටුව රෙස්ටොරන්ටුවට ගියා" කියලා. නමුත් මෙයා විශ්වාස කරන්නේ නෑ මේ කපේට.
ඇයි ඒ?
මහත්තය බෝලේ බස්සල තියෙන්නේ කොළ බොක්කටම ඒ ආරංචි සේරම පට්ට කුමන්ත්‍රණ කියලා...
බූරුවො ඉඳිති මාසෙට පඩි හැටදාහ
බූරුවො ඉඳිති මාසෙට පඩි හැටදාහ
බල්ලගේ වැඩේ උන් තටමා නොකරාය
ඔක්ස්පඩ් ගිහිං ගොනු රැලකගේ කඹ කෑය
තොපි සේරම දක්කමි මම දෙහිවලට
ජනාධිපතිට ඔක්ස්ෆර්ඩ් දේශනයට යන්න කියා ඇත්තේ බූරු උපදේශකයින් -කථානායක චමල් රාජපකෂ

ඇනෝනිමස් ආතල්!!!
මේක මරේ මරු වැඩක්!
මොකද වෙබ්-ලබ් එකේ, පත්තරේ, සඟරා පඩංගුවේ, වෑර්ලස්සෙකේ, ටැලිවිසොං එකේ ගොඩක් මූණු දාගෙන ඉන්න ෂක්-කිලි අයියලගෙ කක්- කිලා ගේ රෙදි ගල-වන්-ට මේක තැන-නොතැන-තරාතිරම නොබලා පත්තු වේය කියල හිතෙන නිසා....
දැනටමත් අම්බ ප්‍රතිචාර මැද්දෑවෙන් කස්ටියගේ හාට් වලු ලබ් ඩබ් ගාවමින් මේ බ්ලොග් සයිට් එක හෙමින් හෙමින් පටි රෝල් කරන්න පටං අරං.
ඔන්න මගෙනුත් සුබේ සුභ පැතුම්!!!
කාටහරි බයිට් වුනාද? වහාම අමතන්න
මෙන්න...
ඇනෝනිමසයා anonymousaya[at]gmail[dot]com
නැත්තං
බඩුම තමයි, කුණු සහ අකුණු papolrazzi[at]gmail[dot]com

ගොඩගේ හැතිකරේට සින්න වුන සයිමන්ගෙ පොත් ටික..
සයිමන් නවගත්තේගම කියන්නේ අපට හිටපු නොම්මර එකේ ලේඛකයෙක්.
දැන් තියෙනවද කඩේක පොතක් ගන්න එතුමා ලියපු?
නැහැ නේ??
අර ගොඩගේ හැතිකරේ සින්න කර ගෙන එතුමගේ පොත් ටික. උන්ට ඕන ඕන ඒවා විතරක් ගහල විකුණනවා. ඒවත් අවාරෙට වගෙයි.
හැබැයි සයිමන් මහත්තය අන්ත්‍රා වෙලා මාසයක් යන්නත් ඉස්සර සේරම පොත් ගහල ගහල විකුණ ගත්ත. දැං එක පොතක් දෙකක් නිකමට දාලා තියෙනවා.
බලු වැඩ කරන්න එපා ඕයි!
ඒ මනුස්සය ජීවත් වෙලා ඉන්න කාලෙත් කතෘභාගේ දුන්ෙනත් එපා වාහෙට හොදි බෙදනව වගේ...
අපි ගොඩගේ සහෝදරයන්ට කියනවා කරුණාකරලා සයිමන් නවගත්තේගම මහත්තයගේ පොත් ටික මුද්‍රණයෙන් එලියට දමන්ට කියලා....

Subscribe to:
Posts (Atom)