Sunday, December 5, 2010

ගොඩගේ හැතිකරේට සින්න වුන සයිමන්ගෙ පොත් ටික..

සයිමන් නවගත්තේගම කියන්නේ අපට හිටපු නොම්මර එකේ ලේඛකයෙක්.

දැන් තියෙනවද කඩේක පොතක් ගන්න එතුමා ලියපු?

නැහැ නේ??

අර ගොඩගේ හැතිකරේ සින්න කර ගෙන එතුමගේ පොත් ටික. උන්ට ඕන ඕන ඒවා විතරක් ගහල විකුණනවා. ඒවත් අවාරෙට වගෙයි.

හැබැයි සයිමන් මහත්තය අන්ත්‍රා වෙලා මාසයක් යන්නත් ඉස්සර සේරම පොත් ගහල ගහල විකුණ ගත්ත. දැං එක පොතක් දෙකක් නිකමට දාලා තියෙනවා.

බලු වැඩ කරන්න එපා ඕයි!

ඒ මනුස්සය ජීවත් වෙලා ඉන්න කාලෙත් කතෘභාගේ දුන්ෙනත් එපා වාහෙට හොදි බෙදනව වගේ...


අපි ගොඩගේ සහෝදරයන්ට කියනවා කරුණාකරලා සයිමන් නවගත්තේගම මහත්තයගේ පොත් ටික මුද්‍රණයෙන් එලියට දමන්ට කියලා....

7 comments:

  1. ඕව පොත්ද මල්ලි.කියවන්නකෝ විශ්ව සාහිත්‍ය. (ඇස් කරකවිම්න්)

    ReplyDelete
  2. මේ කතාව පට්ට ඇත්තක් බං...

    ගොඩගේ එවුන් පොත් අයිති කරගෙන. සනී බායි රට ඇරල යද්දී ඕන කුදයක් ගහගනිං කියලනේ ගිහිං තියෙන්නේ...

    කවුරුත් දන්නවා සීං එක. කරන්න දෙයක් නෑ ...

    ReplyDelete
    Replies
    1. ගොඩගේ නෙමෙයි බං දැන් ඒ පොත් ගහන්නෙ ෆාස්ට් පබ්ලිකේෂන්

      Delete
  3. කවුද බං සනී කියන්‍නේ?

    ReplyDelete
  4. ගොඩගේ නෙමෙයි බං දැන් ඒ පොත් ගහන්නෙ ෆාස්ට් පබ්ලිකේෂන්

    ReplyDelete

කුණු නං තියල යන්න ...අකුණු වුනත් ඔට්ටුයි!