Sunday, December 5, 2010

බූරුවො ඉඳිති මාසෙට පඩි හැටදාහ

බූරුවො ඉඳිති මාසෙට පඩි හැටදාහ
බල්ලගේ වැඩේ උන් තටමා නොකරාය
ඔක්ස්පඩ් ගිහිං ගොනු රැලකගේ කඹ කෑය
තොපි සේරම දක්කමි මම දෙහිවලට

ජනාධිපතිට ඔක්ස්ෆර්ඩ් දේශනයට යන්න කියා ඇත්තේ බූරු උපදේශකයින් -කථානායක චමල් රාජපක‍ෂ

No comments:

Post a Comment

කුණු නං තියල යන්න ...අකුණු වුනත් ඔට්ටුයි!