Monday, December 6, 2010

කොංඩොම් ඩොඩොං ඩොං කොකොංඩම්

http://www.lankaenews.com/Sinhala/news.php?id=15546

කොංඩොම් ඩොඩොං ඩොං කොකොංඩම්
ලංකාවේ පෙලපාලි දැං
කොංඩොම් ඩොඩොං ඩොං කොකොංඩම්
පිටරට සුද්දො සුනේ සුං

ඩොං විකුණන විමල් අයියේ
බොහොම කලකින් නොවැ ඔබ දැක්කේ
කොංඩමයක් ගලවල දෙනවද
පැකැට්ටුව හරි තදයි නේ

මෙහෙම ඩොං ලෙලි ගැහුවම
සුද්දගේ හම යනවනේ
ලෙල්ල පෑගිලා විමලේ ගේ
තුනම බිම ඇනුණනේ අනේ

ඩිස්සනරියක් බලාලා
අනිත් දවසේ බැනරේ ඇඳාලා
මෙහෙම සර්වාංගෙම
ගාගන්නේ නැතිව ඉමු මලේ

කොංඩොම් ඩොඩොං ඩොං කොකොංඩම්
ලංකාවේ පෙලපාලි දැං
කොංඩොම් ඩොඩොං ඩොං කොකොංඩම්
පිටරට සුද්දො සුනේ සුං

එම් එස් ප්‍රනාන්දුගේ "පොල් පොල් පොපොල් පොල් පොපොල් පොල්" ගීතයට අනුව රාත්‍රියේ සයනයේ දී ගායනා කරන්නට පමණි. ප්‍රසිද්ධ ස්ථානවල ගායනා කිරීම තහනම්.

No comments:

Post a Comment

කුණු නං තියල යන්න ...අකුණු වුනත් ඔට්ටුයි!