Sunday, December 5, 2010

ඇනෝනිමස් ආතල්!!!

මේක මරේ මරු වැඩක්!


මොකද වෙබ්-ලබ් එකේ, පත්තරේ, සඟරා පඩංගුවේ, වෑර්ලස්සෙකේ, ටැලිවිසොං එකේ ගොඩක් මූණු දාගෙන ඉන්න ෂක්-කිලි අයියලගෙ කක්- කිලා ගේ රෙදි ගල-වන්-ට මේක තැන-නොතැන-තරාතිරම නොබලා  පත්තු වේය කියල හිතෙන නිසා....

දැනටමත් අම්බ ප්‍රතිචාර මැද්දෑවෙන් කස්ටියගේ හාට් වලු ලබ් ඩබ් ගාවමින් මේ ‍බ්ලොග් සයිට් එක හෙමින් හෙමින් පටි රෝල් කරන්න පටං අරං.

ඔන්න මගෙනුත් සුබේ සුභ පැතුම්!!!

කාටහරි බයිට් වුනාද? වහාම අමතන්න
මෙන්න...

ඇනෝනිමසයා  anonymousaya[at]gmail[dot]com 
නැත්තං
බඩුම තමයි, කුණු සහ අකුණු  papolrazzi[at]gmail[dot]com

1 comment:

කුණු නං තියල යන්න ...අකුණු වුනත් ඔට්ටුයි!