Monday, December 6, 2010

ඇනොනිමසයාට

මේ බ්ලොග් සංගම් පවත්වන වේස හාවො හිතං ඉන්නේ මේ‍ ලෝකෙ තියෙන ලොකුම කෙරුවාව බ්ලොගර්ලගේ ආත්මගරුත්වය, ලේඛනයේ නිදහස, කතෘ අයිතිය වගේ තනිකර "පොරත්වය" හා මුහු වෙච්ච සංකේත ප්‍රාග්ධනය ගොඩනැගීමට අවශ්‍ය පසුබිම ආරක්ෂා කරල දෙන එකය කියලයි.

මේ වල් බූරු හැත්ත නොදන්න දේ තමයි අපි කාටවත් අලුතින් ලියන්න පකක් මේ එදිනෙදා බ්ලොග් ලියමින් ඉන්න පකිස් බූරු ලෝකේ ඉතිරි වෙලා නැතිය කියන එක. මුන්ට අප්සට් යනවා කුණුහබ්බයක් ඇහුණම. මොකද මුං ඉපදිලා හැදිලා වැඩිලා තියෙන්නේ කේතුමතියෙ නිසා. එහේදි කියල තියෙන්නේ කුණුහබ්බ හිතුවට- හිතුනට කමක් නෑ, අනිකා ඉස්සරහ ඒවා දන්නේ නෑ වගේ සදාචාරාත්මකව හිටපල්ලා කියලයි. අනේ වේසිගේ පුතෝ!!!


රටක ආණ්ඩුවක් කරන්නෙත් අන්න ඒ වගේ පට්ට බොරුවක්. මොකද රටක ඉන්න සිවිල් වැසියන්ගේ ආරක්ෂාවටය මේ හමුදා -පොලිසි නඩත්තු කරන්නේ ජනතා මුදලින් කිය කිය , ඒවා උන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අත්තනෝමතික ලෙස පරිහරණය කරන එක. නිකමට හිතපල්ලා ඇමතියෙක් පාරේ යද්දී කාටද පාර අයිනට වෙලා බකං නිලං ‍ඉන්න වෙන්නේ? තොපිට තමයි බූරුවො! නැතුව උන්ට නොවෙයි.


මේ ටික කියාගෙන ආවේ "දුක" හිතෙන නමුත් එහෙම නෑ වගේ මුණ පෙන්නගෙන අකුරු අමුණන්න වෙච්ච සිද්දියක් අද පාන්දර වුණ නිසා.


මම ඇනොනිමසයාට යවපු ‍අර පක්කලි සේපාල් අමරසිංහ තක්කඩියා ගැන ලියපු ආටිකල් එක එයා තීරණය කරලා එයාගේ බ්ලොග් එකෙන් ගලවන්න. හේතුව එයාගේ වචන වලින් මේ...


"සහෝදරයා මම මේක පටන් ගත්තේ තමුන්ගේ ඇත්ත නමින් කියන්න බැරි දෙයක් මිනිස්සුන්ට කියාගන්න. ඒක උඹටත් මටත් පොදුයි. ඒනිසා උඹත් මමත් වෙන එකෙක් උනත් වෙනින් තැනක් ලියපු ආටිකල් එකක් මේකේ නොදාන්න වගබලාගන්න ඕන. එහෙම උනොත් මේකේ ප‍්රතිපත්තියටත් මිනිස්සුන්ගේ විශ්වාසෙටත් හොඳ නෑ. ඒ නිසා උඹ එවපු කතාව බ්ලොගෙන් අයින් කරන්න වෙනවා. අහිතක් හිතන්නෙපා!"


මූ හොඳ එකෙක් නිසා මම ඌට බනින්නේ නෑ. අනිත් හාල්පාරුවො හුළං මුත්තල වගේ බලං ඉද්දි මූට මෙහෙම දෙයක් හරි කරන්න හිතුන එකට පොඩි ගරු කිරිල්ලක් මගෙ හිතේ තියෙන නිසා.


හැබැයි මේ ඇනොනිමසයා බය වෙලා තියෙන කාරණය තමයි බ්ලොග් පෝස්ට් ඩුප්ලිකේට් වෙන එක. එහෙම නැත්නම් ඔරිජිනල් පෝස්ට් කියන සංකල්පය. ඒ සංකල්පෙ බිඳුනම විශ්වාසයත් බිඳෙනව කියන සංගම් ප්‍රමේයය.


ඇනෝනිමස් මචං...


මම උඹට එවුව උත්තරේ මෙතනත් දානවා. මේ උඩ තියෙන ටිකත් කියවලා එක ඉවුරකට එන්න හිත හදා ගනිං. එතකොට අපි වෙන් වෙන්ව එක දේකට සටන් කරන මිනිස්සුන්ට වඩා එකතු වෙලා මොකක් හරි එක පරිප්පුවක් කන එවුවො ටිකක් බවට පත් වෙනවා. තේරුණාද?


"හරි මට තේරුණා.

මම මගේ බ්ලොග තවම මිනිස්සු අතරට එච්චර ගිහින් නැති නිසයි මේක උඹට එවන්නේ වැඩි එක්ස්පෝෂර් එකක් ගන්න.

මුලදී ඒ වගේ දේවල් කරන්න වෙනවානේ.

මගේ පෝස්ට් එක උඹ ආයෙම මගෙන් උස්සල දැම්ම නම් තමයි කැත වැඩක් වෙන්නේ... මේක මම උඹට එවන නිසා එහෙම දැමීමේ අවුලක් නැහැ. මොකද උඹ කියන නිසා මේක මට එවපු එකක් කියලා.

වැදගත් දේ තමයි උඹ මෙහෙම දැම්මම මගේ බ්ලොග් එකටත් උඹ ගාවට එන එකෙක් දෙන්නෙක් ඇවිත් යන එක. ඊට වඩා දෙයක් මට වැදගත් නෑ.‍

මම ලියන්නෙත් මට හිතෙන හැටියට උඹ ලියන්නෙත් වැඩි පුර එකෙකුට හරි කිසියම් දෙයක් කියල දෙන්නයි. අද වැරදුනු තැනක් හෙට අනිකෙකුට නිවැරදි කරගන්න තමන්ගේ අත්දැකීම බෙදා ගන්නටයි. ඒ හින්දා බ්ලොග් සංගම් වල ඉන්න වේස හාවන්ගෙ ප්‍රතිපත්ති බල්ලට දමලා වැඩ කරමු.

උඹවත් මමවත් කරන දේවල් වල සදාචාරෙ සොයන්න මේ එලියෙ ඉන්න ගඩුගුඩාවන්ට අයිතියක් නෑ.

ඒක මතක තියාගනිං."

No comments:

Post a Comment

කුණු නං තියල යන්න ...අකුණු වුනත් ඔට්ටුයි!