Thursday, December 9, 2010

කඩාගෙන යන්න-ආයෙම අහු වෙන්න

කඩාගෙන යන්න... කාලා එන්න... ‍ඉගෙන ගන්න... ආයෙම අහු වෙන්න.




මේ වගේ දැන්වීම් බලුප් වගේ පත්තුවෙන තැනක ඇතුලේ ඉන්න අය එලියෙ ඉන්න අය ගැන මොන වගේ චිත්‍රයක් මවාගෙන ද ඉන්නේ කියන එක ගැන පොඩ්ඩක් සොයා බලන්න..

කාලයක් මතකද පහේ පත්තර කියල ජාතියක් ආවා වෙළඳ පොලට? ලිංගික කතන්දර අමු විකෘති විදියට ලියාපු ඒවා? අර ඉස්කෝලවල යන පොඩි කොල්ලො කෙල්‍ ලො ටාගට් කරල? අන්න ඒවා ලියපු අය තවමත් ජීවතුන් අතර ඉන්නවා. ඒ‍ ගොල්ලන්ගේ කැත හිත තමයි මේ පුංචි කැබලි වෙලා වෙබ්සයිට්වල එල්ලිලා තියෙන්නේ...

එච්චරයි කියන්න තියෙන්නේ...!

2 comments:

  1. ඔය සයිට් කරන අයගේ 'මාර්කටින්' කැත හිත පේන්නෙ.
    හැබැයි මං දන්න තරමින් එලියෙ බහුතරයකගෙ හිතත් ඔයිට වඩා ලස්සන නෑ. මාර්කටින් කරන අය හොඳට දන්නවා උං වගේමයි එලියෙ උනුත් කියලා.
    හැබැයි මාර්කටින් උනත් ඔය විදිහට රෙද්ද කඩාගෙන අමුවට කරන එකනං අජූවයි තමා.

    ReplyDelete
  2. නිව්ස් අස්සේ ‍පේන මේ අමන ලිංගික කැඳවුම් දැක්කම මළ අප්පිරියයි.
    ජන්මෙට වඩා පුරුද්ද ලොකු වෙච්ච එවුවො නිසා තමයි‍ මේ අවුල් සහගත සංනිවේදන උපායන් එළිදකින්නේ.

    "මාර්කටින් උනත් ඔය විදිහට රෙද්ද කඩාගෙන අමුවට කරන එකනං අජූවයි තමා."

    ඒක තමයි කියන්න ඕන වුනේ.

    ReplyDelete

කුණු නං තියල යන්න ...අකුණු වුනත් ඔට්ටුයි!